රුහුණු ගුවන් විදුලියට හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ විවිධ වැඩසටහන් කිහිපයක් එම පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ.
ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී වසර…
72 වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වේ.
නිදහස ලබා ගැනීමත් ඒ නිදහස රැක ගැනීමත් යනු වෙන්වෙන්ව ගත යුතු කරුණු දෙකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික කාන්තාව පිළිබඳ තවදුරටත් පසු විපරම් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ මනෝ තිත්තවැල්ල මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.
92 වැනි ඔස්කා සම්මාන උළෙල ලබන 10 වැනි දින පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු කාරක සභා සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් ලබන බදාදා (05) කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
72 වන ජාතික දින සැමරුම් උළෙල පැවැත්වෙන අද කොළඹ නගරය ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
අභිමානවත්  72 වැනි ජාතික දිනය අදයි.  එහි ප්‍රධාන සැමරුම් උත්සවය, නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. උත්සවය, සජීව ලෙස විකාශය කිරීමට ශ්‍රී…
කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඇගේ බිරිඳ මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි,…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර…
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 දෙනා පෙබරවාරි 17 දක්වා යළි රක්ෂිත…
එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සංචාරක කලාපයක් ලෙස කඩුගන්නාව,මුදලිවත්ත සහ බැලුම්ගල යන ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
72 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ පැවැත්විණ.
ජාඇල - මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල මොන්ටා හන්දිය ආසන්නයේ පාළු ඉඩමක දී ත්‍රීරෝද රථයකින් කුලී ගමනක් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද…
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළේ දී ඒ මහතා…

Latest News