මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රමුඛ කර්මාන්තයක් බවට යළි මැණික් කර්මාන්තය ගොඩ ගැනීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අරමුණ බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොරෝනා වෛරසය පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
හොරන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 192ක්,පිස්තෝල 10,මැගසින් 19 සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ නැඟෙනහිර පළාතේ පාසල්වල උග්‍ර ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු…
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සමස්ත ලෝකයම අවධානයෙන් සිටිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රධානියා පවසයි.
“කොරෝනා වෛරසය“ වැළඳීමෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්…
“කොරෝනා වෛරස්“ රෝගය වඩාත්ම දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති චීනයේ වූහාන් නගරයෙන් විදේශිකයන් ඉවත් කිරීම දැන් සිදුවේ.
“කොරෝනා“ වෛරසය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි, විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ල වෛරස් ඇතුළු විෂබීජවලින් තොර කලාපයක් බවට පත් කිරීමට සම්මානලාභී ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු හා නව නිපැයුම්කරුවෙකු…
රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා…
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිරී යන කටකතා සහ වැරදි ප්‍රචාරවලට බිය නොවන්නැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ස්‍යෙඛ්‍ය අමාත්‍යංශය නිවේදනය…
කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප…
ඉවත් කරන ලද විදුලි සංදේශ, වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සහන පාරිභෝගික ජනතාවට ලබාදීම පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිටි ක්‍රියාත්මක…
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus…
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක සිට පවතින වියළි කාළගුණය හේතුවෙන් මාවුස්සා කැලේ සහ කාසල්රී යන…
කොරෝනා වසංගතය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවරගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි වසර දෙක තුළ නිම කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
කොරියාවේ නීති විරෝධිව රැඳී සිටින්නන් සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙරට නිල සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවිය සාකච්ජාවක නිරත විය. අනතුරුව…

Latest News