ඓතිහාසික රුවන්වැලි මහ සෑයට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය, අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ විශේෂ කුටියක තැන්පත් කර තිබේ.
ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සන්නද්ධ හමුදා කැඳවූයේ, මහජන ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බවත්, හමුදා පාලනයක් ගෙනයාමට කිසිඳු…
හැටන්, දික්ඔය පොඩයිස් වතුයායේ ගිනිගෙන විනාශ වු වතු නිවාස 24 වෙනුවෙන් එම වතුයායේම සුදුසු ඉඩමක නව සැලැස්මකට අනුව නිවාස 24…
පුලියන්කුළම,නයිනමඩු රක්ෂිතයේ අනවසර කැනීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.
බලංගොඩ සිට නොර්වුඩ් දක්වා එලවළු ප්‍රවාහනය කරන ලද කැබ් රථයක් චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ…
දඹුල්ල ප්‍රදේශයේ ගම්මාන 5ක පමණ ජනතාව මේ දිනවල වනඅලි උවදුරකට මුහුණ පා සිටියි.
ඉදිරි දිනවලදී දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි…
ජාඇල සහ වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිගැනීමේ උත්සවයක් ගාල්ල නගරයේදී අද පැවැත්විණ.
ජනාධිපතිතුමාගේ තීන්දු-තීරණ හමුවේ විදෙස්ගත ලාංකිකයන්ට නැවත මෙරට පදිංචිවීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වේයැයි විශ්වාස කරන බව, ලන්ඩන් නුවර විදේශගත ශ්‍රී…
රත්නපුර, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂික දිලංක ශිෂ්‍යයා, හෙලිකොප්ටරයක් නිර්මාණය කර තිබේ.
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමට නව නීති සම්මත කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අද මැදමුලන පිහිටි තම දෙමාපියන්ගේ ස්මාරකවලට පුෂ්පෝපහාර දැක්විය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දිවංගත හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අද පස්වරුවේ සිදු කෙරිණ.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීම ප්‍රමාද කිරීම ජයග්‍රහණයට විශාල බාධාවක් වූ බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාංශ ප්‍රධානී…
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
ඉදිරි දිනවල දිවයිනේ පළාත් රැසකට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Latest News