එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළින් වෙනත් කිසිදු යුගයක නොවූ ප‍්‍රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී…
බුදුදහම අනුව තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජිවිතයට හානි කිරීම කළ නොහැකි බවත්, එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බවත්,…
පාදුක්ක, මලගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තහනම් පොලිතින් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සොයා ගෙන තිබේ.
වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු නොකරන බව ප්‍රවහාන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
කරන්දෙණිය ප්‍රදේශයේ ගෙවත්තකින් නයි පැටවුන් 50ක් හමුවී තිබේ.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සම්බන්ධ සිද්ධියට අධිකරණයේ පෙනී නොසිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා…
පලාලි ගුවන් තොටුපල ඉදිරියේ දී ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්…
මහජන බැංකුව පෞද්ගලික අංශයට පවරා දීමක් සිදු නොවන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජංගම දුරකතනයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් විකිණූ අයෙක් බදුල්ලේදී අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
අද දින සිට සතියක කාලය තුළ බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ…
පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු…
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදි ජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු…
පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවා වාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන…
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ නාවික හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඕල්කට් මාවතේ පිහිටි වෙළෙඳ සැළක ඊයේ රාත්‍රි 8.15 ට පමණ ගින්නක් හටගෙන තිබේ.
වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළ පිටු 120ක වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
අපේක්ෂාභංගත්වයට පත් දේශපාලන අවතාර විසින් රට තුළ ව්‍යාජ අමෙරිකානු භීතිකාවක් මවාපාමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජෙඩා නුවරදී අත් අඩංගුවට ගත් හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන්ගෙන් ලද තොරතුරු අනුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සඟවා…
ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙවැනි යෝධ පියවර…
ජනතාවගේ දැනගැනීම පිණිස වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා“ ආයතනය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

Latest News