පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රෝහල්ගත කෙරිණ. ඔවුහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට…
පොළොන්නරුවේ ඉදි කෙරුනු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව කෞතුකාගාරය හෙට ජනතා අයිතියට පත් කෙරේ.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම…
අමෙරිකානු හමුදා කඳවුරු මෙරට ස්ථාපිත කිරීමේ කිසිඳු අදහසක් හෝ සැලැස්මක් නොමැති බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය අවධාරණය…
හලාවත,මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කිරීමේ ස්ථානයක අද (02) අළුයම ඇතිවූ ගින්නකින් ලොරි රථයක් මුළුමනින් විනාශ වී තිබේ. ඇති අතර…
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහයකයින්ට රුපියල් කෝටි 18ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික වැඩසටහන් මාලාවේ පස්වන අදියර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර…
ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවීමට ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ගෙන තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නැවැත්වූ බව, ඛනිජ තෙල් ඒකාබද්ධ…
රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප‍්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන…
ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපතිතුමා ප්‍රකාශ ක‍රයි.
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති ගරු මෛත්‍රීපාල…
දුම්රිය වර්ජන වැළැක්වීමට, කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
රටේ සියලූ ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපතිතුමා පවසයි.
අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29ක මුදලක් කොල්ලකා පලා යමින් සිටියදී දෙදෙනෙකු අත්අඩංගුවට පත්වේ.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද(01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා කාර්යාංශය, රාජ්‍ය…
පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ඇතුලත් කිරීම සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අදාළ ව අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට…

Latest News