ඊයේ (30) කොළඹ අගරදගුරු මැදුරේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත මිගුවෙල් ඒන්ජල් මොරටිනෝස් (Under Secretary Mr.Miguel Angel Moratinos) මහතා…
එක් මිනිස් සමූහයක් ලෙස ‍අයෝන්‍ය සහජීවනය ද උවදුරින් තොර ජීවන පරිසරයක් ද උදෙසා වඩා තිර ලෙස ඉදිරියට යාමට මෙවර මැයි…
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහල් 17 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිරිම සඳහා මුල්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පිරිනැමා තිබේ.
රටේ ආරක්ෂාවට, ආර්ථිකයට සහ සමස්ත පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වූ තීරණාත්මක මොහොතක වැඩ කරන ජනතාවගේ දිනය සැමරීමට සිදුවී තිබේ.
අධික වර්ෂාව සහිත ප්‍රදේශවල නායයාම් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Update;උන් වහන්සේගේ ආදාහන කටයුතු සෙනසුරාදා සවස 2.00 ට ඇතුමලේ විහාරස්ථානයේදී සිදු කිරිමට කටයුතු සූදානම් කර ඇත.
පාස්කු ඉරිදා දේවස්ථානයකදී සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවට අදාළ ව උසස් රාජ්‍ය නිලධාරීන් ගණනාවකගේ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන…
ලොව පුරා ලොව පුරා වැඩ කරන ජනතාව අද(01) ලෝක කම්කරු දිනය සමරති.
ත්‍රස්තවාදීන්ට වැඩිහිටියන්, දරුවන් කියා වෙනසක් නැහැ. ඒ නිසාම වර්තමානයේ දරුවන් කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කිරීමට ලෝකයටම සිදුවී තිබේ.
කළුතර තෙබුවන ඇළගොඩ ප්‍රදේශයේ ගෙවත්තක පිපිරීමක් සිදුවී ඇති බව වාර්තාවේ.
මුස්ලිම් ආගමික ස්ථාන නියාමනය කෙරෙන පනත සංශෝධනය කරන බව අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසයි.
ආරක්‍ෂක අංශ ශක්තිමත් කරමින් රට තුළ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව, ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව, අග්‍රාමාත්‍ය…
අසත්‍ය සහ වෛරී ප්‍රකාශ පතුරවමින් අධ්‍යාත්මය පාවා නොදෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය, මේ වනවිට යථා තත්වයට පත්වෙමින් පවතී.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු ත‍්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත‍්‍රස්තවාදය පාලනය කිරීමට නායකත්වය ලබාදීම මගින්…
අලූතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අද නිරාවරණය කෙරුණු අතර, ඒ නිමිත්තෙන් අද (30)…
ව්‍යාජව සකස් කළ, පොලිස් නිෂ්කාශන වාර්තා සහ පොලිසියට අයත් ලදුපත් ලඟ තබා ගෙන සිටි මුස්ලිම් තරුණයෙක් ලබන14 වනදා දක්වා රක්ෂිත…
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී පෝෂණය වූ බව සෞඛ්‍ය, පෝෂණ…
රට මුහුණදුන් ඛේදජනක සිදුවීමෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්කර…
ත්‍රස්තවාදීන් සමග තමන් කිසිදු ගණුදෙනුවක් සිදු කර නොමැති බවත්, ත්‍රස්තවාදයට උදවු නොකරන බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

Latest News