ශ්‍රී ලාංකීක ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන මුහුණ ආවරණය කිරීම හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
අද දිනයේ පොලිස් ඇඳිරි නීතිය පනවා නොමැති බව, පොලිසිය පවසයි.
අයි.එස්. ත්‍රස්තවාදී තර්ජනය මර්දනයට ශ්‍රී ලංකා හමුදාවට හැකියාව ඇතැයි, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.
විශේෂ දේව මෙහෙයක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණ.
සයින්දමරුදු ප්‍රහාරයේ තුවාල ලැබු කාන්තාව සහ දරුවා මුස්ලිම් අන්තවාදි තවුහිද් ජමාද් නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දරුවා යැයි ආරක්‍ෂක අංශ…
ඉස්ලාම් කාන්තාවන්ගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් කළ යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට…
බුර්කාව සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය අනුමත නොකරන බව, මුස්ලිම් ආගමික නායකයින් සහ ජනතාව පෙන්වා දෙයි.
ප්‍රචණ්ඩත්වයට මඟ පාදන වෛරී ප්‍රකාශවලට එරෙහි නව නීති ගෙන ඒමට අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉස්ලාමීය අන්තවාදී අදහස් සමාජගත කිරීමේ චෝදනා එල්ලවී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනයක්…
වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්…
දෙමටගොඩ බෝම්බ පිපිරවීම සිදුවූ නිවසේ තිබී වටිනා භාණ්ඩ හා මුදල් තොගයක් සොයා ගැනුණු බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්…
විලච්චිය, ඇලපත්ගම ප්‍රදේශයේ නිවසක අල්මාරියක සඟවා තිබූ දිවියන්ගේ හම් ජාවාරමක් සොයා ගැනීමට විලච්චිය පොලිසිය සමත්විය.
සමන්තුරෙයි, කල්මුණේ සහ චවලකඩේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද(28) උදේ 10 සිට ඉවත් කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.
පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ…
අනවශ්‍ය කතාවලට සම්බන්ධ නොවී සාමය ආරක්ෂා කිරීම ගැන සමස්ත ජනතාවට ස්තුතිවන්ත වන අතර අන්තවාදීන්ට එරෙහි සටන ජයග්‍රහණය කරන බව ජනමාධ්‍ය…
ජාතීන් අතර අසමගිය පතුරුවන කිසියම් ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලයන්ට හදිසි නීතිය රෙගුලාසි යටතේ…
එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා, පෞද්ගලික නාලිකාවක ඊයේ රාත්‍රී පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් කළ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය…
පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ, කාර්යයන් සඳහා පුහුණු කරවීමට ඉතා උසස් තත්වයේ ජර්මන් ශෙපඩ් වර්ගයේ සුනඛයන් පරිත්‍යාග කිරීමක් අද සිදු කෙරිණ.

Latest News