රට තුල පවතින වාතාවරණය සාමකාමී අයුරින් පවත්වා ගෙන යාම සඳහා අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) උදෑසන 4.00 දක්වා…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි හි දී අත්අඩංගුවට ගෙනතිබේ.
රුසියාවේ මොස්කව් නුවර පැවති 21 වැනි “ඩිටෙක්ටිව් ෆෙස්ට්“ අන්තර්ජාතික සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් සම්මානයක් සමඟ…
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක බරපතල සිද්ධීන් ඇති වුවද එය තම සංචාර සඳහා බාධාවක් කර නොගන්නා බව, මෙරටට පැමිණ සිටින විදෙස්…
මිගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ සියලු බෞද්ධ දහම් පාසල් හෙට (28) නොපැවැත්වීමට සමස්ත ලංකා සාශනාරක්ෂක බලමණ්ඩලය තීරණය කර තිබේ.
අම්පාර නින්දවූර් ප්‍රදේශයේ කළ සොදිසි මෙහෙයුමකින් මාරගෙන මැරෙන බෝම්බ පිපිරවිමට භාවිතා කරන යකඩ බෝල ඇතුලු බෝම්බ සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) පෙ.ව. 05.30 වන විට…
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණේ, සයින්දමරදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සහ අන්තවාදී සාමාජිකයින් අතර ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් නිවසක් තුල සිටි කුඩා දැරියක් සහ…
අන්තවාදි කණ්ඩායම් ඉදිරි කෙටි කාලයක් තුළ නැගෙනහිර පලාතෙන් නැති කර දමන බව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර…
සන්නිවේදනය උපකරණ රැසක් සමග ඊට අදාළ උපකරණ තොගයක් ද මස්කෙළිය ප්‍රදේශයේ වතුයායක සිදුකළ වැටලීමකින් පසුව සොයා ගෙන තිබේ.
ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව රුසියා…
C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලවත්ත දුම්රියපොළ අසළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන…
කඳාන පොලීසිය ඉදිරිපිට තිබූ සැකකටයුතු පාර්සලයක් නාවික හමුදාව මගින් පාලන පිපිරීමක් සිදුකර විනාශ කර තිබේ.
ගතවූ පැය 24 තුල පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
Up date - රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී ඊයේ පස්වරු (26) හතරයි තිහට පමණ සම්මන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ…
දිවයිනේ සියලූම පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වැනිදාට දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
සමන්තුරේ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී තවුහිද් ජමාද් සංවිධානය මරාගෙන-මැරෙන ප්‍රහාර මාලාව සිදු කිරීමට ප්‍රථම එම බෝම්බකරුවන් දිවුරුම…
පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට ද මෙහිදී තීරණය කර තිබේ. 

Latest News