කොල්ලුපිටිය දුම්රිය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්ගැනීමට පුද්ගලයෙක් සමත්ව තිබේ.
අද (18) බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීම නිසා සිව් දෙනෙකුට තුවාල සිදු…
අද(18) ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මාකඳුරේ මධූෂ්ගේ ඥාති සොහොයුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
පසුගිය දින 6 තුළ දෛනිකව වාහන ලක්ෂයට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කළ බව, අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ…

සවසට තද වැසි

අප්‍රේ 18, 2019
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.…
මහරගම,පන්නිපිටිය ප්‍රදේශයේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරන සිව් මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.
මාකඳුරේ මදූෂ් සමඟ බුඩාහි දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අලුයම 2.16ට ජාත්‍යන්තර…
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක ගොනු කරන ලද නඩුවේ පැමිණිල්ල, එහි විනිසුරු විසින් ඊයේ විවෘත කරනු ලැබූ බව, යුක්තිය හා…
කටුනායක ගුවන් තොටුපලට පැමිණි මගී ගුවන් යානා කිහිපයක් මත්තලට සහ ඉන්දියාවේ මදුරේයි ගුවන් තොටුපලට හරවා යවා තිබේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ අධික වර්ෂාවක් පැවති බව අප වාර්තාකරු පවසයි.
ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සබරගමුව විශ්වවිද්‍යාලය වෛද පීඨය පුර්ණ පහසුකම් වලින් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියකට සෞදි රජය සහන ණයක් ලබා දීමට එකඟ වී තිබේ.
දිඹුල-පතන ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ…
අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය සමග අද (17) අලුයම සැකකරුවන් තුන් දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රංශයේ ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රංශයේ ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ…
රිය අනතුරු හේතුවෙන් ඊයේ (16) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගල ජීවිත 14 ක් අහිමි වී…
හෙළ සිරිතට මුල්තැන දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය නුවරඑළියේ පිහිටි අගමැති නිල නිවසේදී අලුත් අවුරුදු…
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා සුභ නැකත අදට (17) යෙදී තිබේ.

Latest News