විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ…
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 
මේ වන විට පානීය ජලයට වස මුසු කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද රාත්‍රී (22) 8.00 සිට හෙට (23) අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය…
ඊයේ දින (21) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ…
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු පානදුර පරත්ත ෂෙරිට් මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක් භාවිතා කර තිබේ.
වතුකරයේ පැවැත්විමට සුදානම් කර තිබු ප්‍රධාන මැයි දින පෙලපාලිය සහරැලි දෙකක් අවලංගු කිරිමට එම පක්ෂ නායකයන් තිරණය කර තිබේ.
පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු රෝහල් වෙත ගොස් සිදු කරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය…
ඊයේ (21) සිදුවු පිපිරිම් සිද්ධීන් වලින් පුද්ගලයින් 290 ක් මිය ගොස් 500 ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය…
ඊයේ ඇති වු පිපිරිම් සිද්ධීන් වලින් පසු දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙ.ව 6.00 ඉවත් කර…
අද(21) සිදුවූ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුලත පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනාධිපති…
කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර අද උදේ එල්ල කෙරුණු මිලේච්ඡ ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස 220 ඉක්මවා තිබේ.
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක, සිදු කළ ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා දමා තිබේ. 
දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් සංගමයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…
අද(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බව දෙමළ…
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකී.
දෙමටගොඩ, මහවිල උද්‍යාන මාවත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධ සෝදිසි මෙහෙයුම්වලින් පසු සැකපිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිමින් බ්‍රිතාන්‍ය අගමැති තෙරේරා මේ නිවේදනයක් නිකුත් කර තිබේ.
රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

Latest News