එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂය ලෙස කටයුතු කළ අවදියේ පටන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ හඬ නැඟු බව, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ලබන 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය වරාය අවට කලපු ප්‍රදේශය දැඩි ලෙස අපිරිසිදු වී තිබේ.
ජනතාවගේ සහ පක්‍ෂයේ පූර්ණ එකඟතාව ඇත්නම්, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව තමා සළකා බලන බව, කතානායක කරු ජයසුරිය මහතා පවසයි.
අධික වර්ෂාව නිසා මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ ක්වාලාලම්පූර් සිට පැමිණි UL315 දරණ ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපලට පිටත්වේ.
දිවයින පුරා සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි…
වසර 24කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා…
ආද­රය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞර­ව­යෙන් යුතුව නැඟී සිටින මිනිස් සමා­ජ­යක් බිහි කිරී­මට පාස්කු දින අදි­ටන් කර ගනිමු යැයි ජනා­ධි­පති මෛත්‍රී­පාල…
ජපන් යවන බව පවසමින් මුදල් වංචා කළ සුදත් රෝහන ද සිල්ව නැමැති සැකකරුවෙකු කොල්ලුපිටිය ගාලු මුවදොර වටරවුමේදී අද අත්අඩංගුවට ලෙන…
පානම කළපුවේ දිය නෑමට ගොස් ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (19) තරුණියක් බේරා ගැනීමට සමත්වි තිබේ.
සැමට සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන දේශපාලනයෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වය පිළිඹිඹු වන ව්‍යපෘතියක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගකක්කාර…
බිබිල,මැදගම,දඹගල්ල මාර්ගයේ 5 කණුව අසළ දී සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්විය.
ගලේවෙල,දේවහුව ප්‍රදේශයේ දී  ඉකුත් 15 දින රාත්‍රී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සොහොයුරාත්…
පසුගිය අප්‍රේල් 8 වැනිදා විවෘත කළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දෛනික ආදායම රුපියල් පන් ලක්ෂ හතළිස් දහස ඉක්වන බව ප්‍රවාහන හා…
ආහාර විස වීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.
2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම අද (19) සිදු කෙරුණා.
ගලබොඩ දිය ඇල්ලේ දිය නාමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබී සොයා ගෙන තිබේ.
චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය…
සේවය අතහැර ගොස් සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලයක් 2019 අප්‍රේල් 22 සිට 2019 මැයි 10 දක්වා ප්‍රකාශයට…
සිංහල දමිල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග සති අන්ත දිර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන්…

Latest News