ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමා බලවත් සේ කනගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම…
කොටුව දුම්රිය ස්ථානයේ අද උදෑසන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් සිදුකළ විශේෂ මෙහෙයුම මේ වන විට අවසන් වී තිබේ.
update-ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු මෙරට දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 3ක් ප්‍රශ්න කිරීම්වලින් පසු…
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමට රජය සැලසුම් සකස් කරමින් පවතින බව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය…
කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක අද පුපුරුවා හැරියේය.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දේශයට මේ අවස්ථාවේ සහය දැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප‍්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේසිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත…
අද (22) පස්වරුවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසල සැක කටයුතු කාර් රථයක් විශේෂ කාර්ය බලකා බෝම්භ නිෂ්ක්‍රීය අංශය සහ නාවික හමුදාව…
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද(22) පස්වරුවෙහි ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්විණි.
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)…
කොළඹ අගරදගුරු නිල නිවස වෙත අද (22) දහවල් ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී…
බෝම්බ පිපිරීම් වලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ තිබූ සැකකටයුතු වාහනයක් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරන ද්‍රව්‍ය ඇතිබවට තහවුරු කර ගැනීමෙන් පසු ආරක්ෂිතව පුපුරවා…
පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ තිබි ඩෙටනේටර්ස් 87 ක් අද පස්වරුවේ දී සොයා ගෙන තිබේ.
අද(22) රාත්‍රී 8.00 සිට හෙට අලූයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර තිබේ.
ඊයේ(21) පිපිරීමට සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනෙකු ලබන 6 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්…
ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස්වූ අතර එහි දී වැදගත් තීරණ කිහිපයකට එළැඹි…
අද(22) රාත්‍රී ගමන් ඇරඹීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්…

Latest News