මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහීදි අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මහියංගණය  - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින්…
ඉදිරි පැය කිහිපය තුළ මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු සිමාවේ තද වැසි සහ සුළඟේ වේගය පැයට කිලෝ මීටර්…
මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව කර ඇති පැමිණිල්ලට අදාළව, අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය ආපසු කැඳවා නිශ්ප්‍රභා කරන්නැයි…
යාපනයේ චුන්නාකම් හි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි අයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් තිබේ.
පසුගිය මාසයේ සිට අද දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව මහ බැංකුව…
ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) පෙරවරු 6.00 සිට අද (15) පෙරවරු…
බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව තිබේ.
යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගරයට පැමිණිම සඳහා අද(16) සිට විශේෂ බස් රථ සේවාවක්…

සවසට තද වැසි

අප්‍රේ 16, 2019
පළාත් කීපයකට අද(16) දිනයේ දීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික දමිල ජාතිකයින් සිව්දෙනා මේ වන විට මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
කිරුළපන හා නාරාහේන්පිට අතර දී දුම්රියක් පීලිපැනීම නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබේ.
ගලේවෙල, දේවහූව ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් හමුව තිබේ.
අම්බලන්තොට, උහපිටගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් වු පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පෙරවරුවේ නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා…
ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ බටහතර ප්‍රදේශියේ ඇති වු ගැටුමකින් පොලිස් පරික්ෂකවරුන් 02 තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට ඇතුලත් පැළ සිටුවීමේ නැකත එක් කර තිබිණි.
මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී විකිණීමට ගෙනා මැණිකක් සහ අයිතිකරු පැහැරගෙන ගෙන රුපියල් 50000ක් සමඟ මැණික කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු සහ…

Latest News