වෙන්නප්පුව බංගලාවත්ත ප්‍රදේශයේදී අද (06) කැස්බෑ මස් කිලෝ 35ක් සහ බිත්තර 422ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණින.
  වවුනියාව, පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරු මාර්ගයක අවි ආයුධ තොගයක් දමා පලාගිය සැකකරුට ආයුධ සැපයූ බව කියන පුද්ගලයකු වවුනියාව…
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සුනිල් ශාන්ත නමැති හෙරොයින් ජාවාරම්කරුට ඉන් පැනයාමට උදව් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 08…
ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති තිබේ.
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමේ පළමු දුම්රිය ධාවනය අද (06) පෙ.ව. 10.00ට ආරම්භ කෙරිණ.
වරකාපොළ නගරයට ජලය සැපයෙන හල්ලව ඇළ මාර්ගයට කිසියම් රසායනික ද්‍රව්‍යයක් මුසුවී ඇතැයි වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.
අල්ට්‍රාසොනික් තාක්‍ෂණය මගින් මෙරට සිදු කෙරුණු උගුරේ පිළිකා පළමු ශල්‍යකර්මය ඉතා සාර්ථක බව, වෛද්‍යවරු පවසති.
තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ඔස්සේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් මේ වනවිට ලැබෙමින් පවතින බව, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනය අවශ්‍යය නැති බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
තම වට්ටක්කා අස්වනු සඳහා පාලන මිලක් ලබාදෙන ලෙස අනුරාධපුර මහවිලච්චිය ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවිනුවර පුරාණ විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වෙයි.
සිවිල් සංවිධාන කීපයක් සත්ව හිංසනය වළක්වන ලෙස ඉල්ලා අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (5) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විය. 
ශ්‍රී ලංකාවේ සියලු ආගම්වලට අයත් ජනතාව එක් ජාතියක් ලෙස සහයෝගයෙන් ජීවත් වන පරිසරයක් දැන් නිර්මාණය වී ඇති බව, අගරදගුරු අතිඋතුම්…
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ…
ලක්විජය ගල්අගුරු බලාගාරය කිසිඳු පරිසර ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත්, මින් ඉදිරියට කිසිම අවස්ථාක ගැටළුවක් නොවී එය ක්‍රියාත්මක කරවීමට සැම…
බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණයත්, තමන්ට අත දුන් අයත් මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
මීගමු - කොප්පරා හංදිය නිවසක සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයෙකු ගිනි තබා අමානුෂීය ලෙස ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් (38) පෙරියමුල්ලේ…
2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර පෙබරවාරි 05 දින එය මුදල් හා…

Latest News