එක්සත් ජාතික පෙරමුණ සමගි සන්ධාන රජය, නව වසරේ රාජකාරී අරඹයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිවසර 10 තුළ රුපියල් ට්‍රිලියන 05 ක් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ…
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි…
ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්…
නව පාසල් වාරය ආරම්භයට පෙර සෑම පාසල් පරිශ්‍රයක්ම මදුරුවන් බෝවීමට ඉඩ නොමැති පරිශ්‍රයක් බවට සහතික කිරීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය ප්‍රවර්ධන…
උදා වූ නව වසරේ කටයුතු අරඹමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.
කොළඹ, ජම්පටාර් වීදියේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු (37) කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනුරාධපුර පූජා භූමිය තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයෝ දැඩි අපහසුතාවට ලක්වෙති.
නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
පොලිස් විශේෂ ජංගම මුර සේවා යොදවා රියදුරන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ඊයේ දිවයිනපුරා සිදු කෙරිණ.
ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද…
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…
2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල 2017 වර්ෂය සමග සලකා බැලීමේ දී විද්‍යා, ගණිත ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරා හදාරණ සිසුන්ගේ දක්ෂතා…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන උදාවන නව වසරට…
දෙහිවල ප්‍රදේශයේ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව…
රට තුල මතුව ඇති ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 ක් එක්සත් ජාතික පෙරමුණ සමග එක්වන බව, ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

Latest News