විධායක ජනාධිපති ක්‍රමය රටට තවදුරටත් අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන ලාංකීක සමාජයේ මෙන්ම සමාජ කණ්ඩායම් අතර විවාධයට තුඩු දි…
ජනවාරි 08 විප්ලවයට අදට සිව් වසරක් සපිරෙනවා.
රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබුනත්,…
ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල…
රහෆ් මොහොමඩ් අල් කුනන් නම් වයස 18 සෞදි තරුණියක් බැංකොක් ගුවන් තොටුපොළේ සිට සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබේ.
මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන ආරම්භ කරලා ඒ…
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියේ සැකකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස්  එමිල් රන්ජන් ළමාහේවා ලබන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ති බණ්ඩාර මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීමෙන්…
“සේනා” දළඹුවා මර්ධනයට ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දළඹුවා මර්ධනය සඳහා දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට…
2019 අයවැයේ ඇස්තමේන්තු ගත සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. 
බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර සහ ඌව පළාත්වලත් කෑගල්ල,පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.
දරුවන්ගේ පොෂණය වර්ධනය කිරීමට ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
මාර්ග පද්ධතිය අළුත්වැඩියාවන් සඳහා කඩා ඉවත් කළ බස් මගී ආවරණ කලක් ගත වුවත් නැවත ඉදිකර නොමැත.
මුල්ලේරියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ (07) යැයි සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් කොහිලවත්ත කැළණි…
මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සභාවාරය අද (08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතයි. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහනුවර, යටිනුවර වීදියේ පස්මහල් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් සිව් දෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු නාවික හමුදාව විසින් අත්අඩංගුවට…
අලුතින් ඉදි කෙරුණු ලග්ගල නගරය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරිණ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැවතත් පාර්ලිමේන්තුවට පත් කරමින් ගැසටි නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Latest News