'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 20ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.
රත්ගම. වැල්ලබඩ පන්සල පාර, දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.
නොරොච්චෝල බලාගාරයේ බිඳ වැටීමක් සිදුවී නොමැති අතර, සුළු නඩත්තු කටයුත්තක් සඳහා එය තාවකාලිකව නතර කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ශ්‍රී ලංකාවට වසරේ පළමු මාසය ඇතුළත සංචාරකයින් 82,327 දෙනෙකු පැමිණ ඇති බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී හක්කපටස් ආහාර ගැනීමෙන් රෝගාතුරුව සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඉටුකම කොවිඩ් අරමුදල නංවන්න බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක් අගමැතිතුමාට භාරදෙයි.
තණමල්විල සිරිපුරගම රක්‍ෂිතයේ පවත්වා ගෙන ගොස් තිබූ කංසා හේනක් හම්බෙගමුව පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළ යාමෙන් නටබුන් රැසක් මතුව තිබෙනවා.
'ගම සමග පිළිසඳරක් - අය වැයෙන් වැඩ ලක්ෂයක්' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ආවරණය වන පරිදි…
ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක නැව් තොගයක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් සපයා ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ…
කොළඹ සිංහ සමාජයේ මුළික අනුග්‍රහය යටතේ  W to W සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ පරමාර්ථය ඇතිව…
ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්…
74 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්ම අදත් ක්‍රියාත්මක වේ.
මෙම වසර පුරා රුපියල් 75ක ස්ථාවර මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට පොල් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය…
අද (01) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 125 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (01) මධ්‍යම රාත්‍රියේ…
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

Latest News