ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ…
දිවයින පුරා ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (05) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මීගස් (පැල) තුන්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය අද දින මාලබේ දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.
ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
National Super League තරඟාවලියේ තරඟ දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
74 වැනි ජාතික නිදහස් දිනය‍ට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 දෙනෙකුට හා සෙසු නිළයන් 2338 දෙනෙකු හට උසස්විම්…
එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි…
74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකු සහ සෙසු නිලයන් 8,034 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් සඳහා…
74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනකු ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ අද (4) නිදහස ලබයි.
74 වැනි නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් සැමරීමට සියල්ල සූදානම්. උත්සවය අද උදේ 7.30ට පමණ ආරම්භ කෙරේ. 
බූස්ටර් ඒන්නත මගින් ෙකාවිඩ් 19 ෙරා්ගයට ඒෙරහිව 90%කට වැඩි අාරක්ෂාවක් සැලෙසන බව ෙසෟඛ්‍ය අංශ ෙපන්වා ෙදනවා.
යල කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ම ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පල කර ඇත.
පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම…
එළඹෙන 74 වන ජාතික නිදහස් උත්සවය සඳහා පෙරහුරු සංදර්ශනයන් මේ වන විටත් පැවැත්වෙයි. 
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ඒරික් ලැවටු (HE) Eric Lavertu මහත්වරුන් අතර හමුවක් ඊයේ…
මෙරට ඊයේ (01) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02 දෙනෙක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය…
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට අද (02) උදෑසන යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.

Latest News