කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 81,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශයේ දී අද (26) උදෑසන 6.30 ත් 7.00ත් අතර කාලයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලු මුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පෙර සවි කොන්ක්‍රීට් කොටස් සවි…
රජයේ සහ රජය අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරුණා.
කොවිඩ්-19 ආසාදිතයින්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ…
මැදවච්චිය ප්‍රදේශයේ වී ගොවීන් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් වසංගතය පවතින කාලය තුළ නෞකා දෙකක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ලැබුණු සහය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාංගනයේ…
2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන්…
කාබනික පොහොර ආනයනය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින දෙයි.…
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධි…
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්…
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සිද්ධියෙන් අනාවරණය වීමෙන් පසුව මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස්…
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට…
ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි.
මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙන අතර පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර…
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද (25)…

Latest News