ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අභිනවයෙන් පත් කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බ්‍රිග්‍රේඩියර් නිවුන්හැල්ල මහතා හා පාරිභෝගික සේවා අධිකාරියේ…
දැවිතෙල් ජාවාරම හරහා රටට ඩොලර්වලින් අහිමි කරවන විදේශ විනිමය නැවතත් රටට ලබා ගැනීමට  කරුණු අධ්‍යයනයට  විශේෂ කමිටුවක් පත් කිරීමට පරිසර…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු ඊයේ (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ සිටින සුරංගි නමැති කෙනෙර නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තත්වයෙන් බාල රැපිඩ් ඇන්ටිජන් කට්ටල හෝ PCR පරීක්‍ෂණ කට්ටල මෙරටට ගෙන ඒමට, ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු ඉඩක් නොදෙන බව…
දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ…
රට පුරා ජනතාව කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට විශාල ලෙස යොමු වී සිටින බව, අප වාර්තාකරුවන් පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්ට පිරිනැමෙන රුපියල් 2,000 දීමනාව මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට අවස්ථාව හිමිවේ.
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේ පිටවගොස් තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…
වැඩිහිටි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා හෙට සහ අනිද්දා ගෙවීමට පියවර ගෙන ඇතැයි, නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පවසයි.
කෝවිඩ්-19 වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ…
රට පුරා පවතින කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්තී වර්ධක ඖෂධ හා…
ගුරු - විදුහල්පති, ගුරු උපදේශක සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් 20ට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය…
අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශයට පත්කර තිබේ.…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ දිනක් තුළ මෙරට ජනතාවට ලබාදී ඇති වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ ලබා දී තිබේ.
මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් කිලෝග්‍රෑම් 290කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයික් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News