ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,562ක්.
තවත් 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (31) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්…
කොවිඩ් මරණ 216ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 19,498,407 ක් මේ වන විට ලබා දී ඇති බවට වාර්තා වේ.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 71,992 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙවර ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්…
"ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින්, ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ්…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මොහොමඩ් සියාබ්දීන්…
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය තුළින් රෝගීන් රැකබලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 581ක් අත්අඩංගුවට ගෙන…
නාරක්කල්ලිය මුහුද ආසන්නයේ සුළං බල කණුවක ඊයේ (29) සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ…
වැල්ලවාය රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට ගෙනැවිත් තිබේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් පැවති කාලයේ දැනට වසර දෙකකට පෙර ලංකාවට පැමිණි ස්විඩන් ජාතිකයෙකු පසුව හල්දුම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක් විවහා කරගෙන සංචාරක අවන්හලක් කරගෙන…

Latest News