ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැණෙන බව පොලීසිය පවසයි.
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
මාස තුනකට බලපැවැත්වෙන පරිදි රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.
ගතවූ පැය 24 තුළදී ලොව රටවලින් වාර්තා වන මුළු කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා මරණ ගණන 1,079 ක් බව විදෙස් මාධ්‍ය…
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා (23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන්…
අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12.00ට අවසන් විය.
කොරෝනා වෛරසය ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
රට තුළ “කොරෝනා වෛරස“ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියළු පියවර ගෙන තිබේ.
අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ…
රට තුළ කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා රුපියල් මිලියන 500ක් මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
හෙට (20) සිට දින 8 පුරා 27 වැනිදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම්…
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.
විනෝද චාරිකවලට දායකවන රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ.
බලපත්‍ර රහිත පිටතදහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගැනිණ.
දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් වෙත ඉදිරිපත් වූ නාමයෝජනා සළකා බලා පිළිගත් නාමයෝජනා පස්වරු 1.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහමැතිවරණයට නාමයෝජනා බාර…
දඹදිව ගොස් සිටි වන්දනාකරුවන් විශාල පිරිසක් අද උදේ යළි දිවයිනට පැමිණියේය.

Latest News