ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ රෝගීන් සඳහා නව වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
කොරෝනා වෛරසය මැඩලීමට අදාළ ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.
සංචාරක හා වෙනත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව දිවයිනෙන් බැහැරවීම සඳහා විදේශ අමාත්‍යාංශය කඩිනම්…
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම් කටයුතු ඉතා…
දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එය කළ කළ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ තවත් 6 දෙනෙකුට වෛරසය…
විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා පැය 24 පුරා සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ…
දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීමට රජය කඩිනමින් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුන් 113 දෙනෙකු අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ සතොස, සමුපකාර ඇතුළු වෙළදසැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇතැයි රජය පවසයි.
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ…
අද (20) පස්වරු 06.00 සිට ඇදිරිනීතිය ක්‍රියාත්මක බවට තීරණය කිරීමත් සමඟ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අමතර දුම්රිය සහ බස්…
කොවිඩ් - 19 වයිරස් රෝගී තත්ත්වය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලු තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම තීරණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක්…
අද (20) පස්වරු 6.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ දැනුම් දීමක්…

Latest News