හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථ, බස් නැවතුම්පොළවල් සහ දුම්රියපොළ විෂබීජානුහරණය කිරීම සිදු කෙරිණි.
එළඹෙන මහමැතිවරණයට අදාළව නාම යෝජනා භාරගැනීම හා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යහන 12.00න් අවසන් වෙයි.
ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස රජය විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම අවට පැනවූ ඇඳිරි නීතිය උදෑසන 8.00ට තාවකාලිකව ඉවතටපුත්තලම,හලාවත සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු…
පරිප්පු සහ ටින් මාළු මිල අඩු කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයත් සමඟ ජනතාව එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට දැඩි උනන්දුවකින් පැමිණෙන ආකාරය…
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර රැසක් රජය මේ වනවිටත් ගෙන ඇති බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව අද ගිවිසුමකට එළඹී තිබේ.
කොරෝනා වෛරසය ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබේ.
පාසල් නිවාඩු කාලයේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරගැනීම හෙට දහවල් 12.00න් පසු අවසන් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
“කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට රජය මෙන්ම, ස්වේච්ජා සංවිධාන ඇතුළු විවිධ පාර්ශවද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
දඹදිව වන්දනා ගමන්වල යෙදුනු පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගයට දඹදිව ගමන් සංවිධායකයින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය…
දීර්ඝ කාලයක් සිට පැවති වියළි කාලගුණය නිමා කරමින්, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ තද වැසි ඇඳහැලිණ. සුළං තත්වයකින් නිවාස 20කට පමණ…
එළඹෙන මහ මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා භාර දීම සිදු කෙරිණ.
නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා…
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයකට අනූව එය…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
නාසා ආයතනය විසින් 2020 ඊ එෆ් ලෙසින් නම් කළ ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයේ ගමන් කිරීමට නියමිතයි. ඉන් ප්‍රභල හානියක් නොවනු ඇති…
වෛරසය ආසාදනය වීමෙන් රෝග ලක්ෂණ පෙන්වන්නේනම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකයි.

Latest News