මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර වයස අවුරුද්දයි මාස 5ක ළදරුවෙකු ද සිටින බව, සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට දිවයිනට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය ලබන අප්‍රේල් 12 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. මාර්තු…
අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟතාවයක් නැතැයි, රජය පවසයි.
කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත රටවල සිට පැමිනි පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සාර්ථකව සිදු කෙරේ.
රටෙහි මේ වන විට පවත්වනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාසල්වල ක්‍රීඩා තරඟ, සිසුන් සමූහ වශයෙන් සම්බන්ධ වන අනෙකුත් අදාල ක්‍රියාකාරකම්…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන…
යම් පුද්ගලයෙකු කොරෝනා වෛරසයේ ලක්‍ෂණ පෙන්වන්නේ නම්, රජය නම් කළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පමණක් යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්…
ශ්‍රී ලංකාව තුළ COVID-19 අසාදිතයන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා…
පසුගිය මාර්තු මස 01වනදා සිට 10වනදා දක්වා කාල සීමාවේදී දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 548 දෙනෙක්…
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටී.
රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල…
රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික…
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය පසුව දැනුම් දෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය.
පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කෙරේ.
කොරෝනා මර්දනයට අවශ්‍ය තවත් කඩිනම් පියවර කිහිපයක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව හෙට(18) සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීම තාවකාලිකව නතර කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් පවසයි.
ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් සියරට පිටත් කිරීමට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.

Latest News