ජනපතිගේ වැය ශිර්ෂය පරාජය කිරිමට ඉඩ නොතබන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ඡයසේකර මහතා පවසයි.
බස්නාහිර පළාත තුළ මාර්තු 08 සහ 09 ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 527ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
පතල් හා භුවිද්‍යා කාර්යයංශයේ බලපත්‍රයක් නොමැතිව ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරිමට ගල්බොර දැමු සැකකරුවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මගින් අද…
ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කිරීමට ෂිවාජලිංගමි සහ ආනන්දි ශෂිධරන් උතුරේ ආන්ඩුකාරවරයාට ලිපියක් භාරදී තිබේ.
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 5,000ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදී ඊයේ සොයා ගැනිණ.
2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලබමින් සිටින අවස්තිථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී පැවැත්වේ.
අද අලුයම ඩුබාහි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රැගෙන ආ රුපියල් 20 ලක්‍ෂයකට ආසන්න සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 65ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගැණින.
ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස්…
සංචාරක කටයුතු සඳහා මෙන්ම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසාවලින් නිදහස් කිරීමට මේ වන විට රජය තීරණය…
ආරක්‍ෂක අංශ සඳහා මෙවර අයවැයෙන් සුවිශේෂි සහන සැලසීමට පියවර ගෙන තිබේ.
අභාවප‍්‍රාප්ත ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් කේ.පී. සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (09) පස්වරුවේ අවසන්…
“සිරිකොත ගමට“ වැඩසටහන හෙට කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.
“ගම්පෙරළිය“ සංවර්ධන වැඩසටහන යටතේ, රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 20ක වියදමින් ව්‍යාපෘති 17ක් ආරම්භ කෙරිණ.
2017 හා 2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප්‍රතිඵල ලැබ සරසවි වරම් දිනු සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ…
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බව පැවසී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළඳපොලට නිකුත් කරන පොල් තෙල් රසායනාගාර පරීක්ෂාවකින් පසු ප්‍රමිති ගත පොල් තෙල් බව සනාථ ලේබලයක් ඇලවීමට ඉදිරියේදී ක්‍රියා කරන බව…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Latest News