බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතාගේ දේහයට ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් අද උදෑසන දිවයිනට…
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්‍රන් වළලු තොගයක් සමග විදේශ රටක කාර්ය මණ්ඩල සේවකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන…
යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් ආරම්භ කර තිබේ. 
බදුල්ල වේවැස්ස වත්තේ කම්කරු නිවාසක ගෙමිදුලේ මල්පාත්තියක් මැද පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයාගැනීමට බදුල්ල පොලිසිය සමත්විය.
ව්‍යවසායට මුල්තැන දෙමින් සමාජ සවිබලගැන්වීම හා නැති බැරි අය ආරක්ෂණය කරන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවත් මූල්‍ය විනය ආරක්ෂා…
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිවාචකය…
අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.
Update - අධිකරණ නියෝග මත අද (11) උදෑසන CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට පමණ පසු…
update- කඩුවෙල දී හමුවූ පිරිමි මළ සිරුර කැලණියේ චමින්ද ප්‍රසාද් කරුණාරත්න(37) බවත්, ඔහු මාකොළ පදිංචි ධනුෂ්ක සංජීව(මන්නා)නමැති(35) ගල්වල හන්දියේ දී සිදුකළ…
ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. 
බණ්ඩාරවෙල, දෙමෝදර, කොණ්ඩිගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 7ක් විනාශ වී තිබේ. ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවස.
කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව දායකවී තිබේ. ඒ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය ආරක්ෂා කිරීමේ අරමුණෙන්.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.
මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.
සේනා දළඹු උවඳුරින් විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම අද ආරම්භ කෙරිණ. ඊට රජය වෙන්කර ඇති මුදල රුපියල්…
මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේදීම් ඇති නොකර සියලු පාක්ෂිකයන් හා සෙසසු පක්ෂ ඒකරාශිකර ක්‍රියා කළ හොත් ජයග්‍රහණය ලබාගත හැකි බව…
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු හෙට (11) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන සහිත දැවැන්ත ව්‍යාපෘති දෙකක් මේ මාසය අවසනයට පෙර හම්බන්තොට ආරම්භ කරන බව සංවර්ධන උපායමාර්ග…

Latest News