කල් දමා තිබෙන පලාත් සභා මැතිවරණ වහාම පවත්වන්න ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින්…
අද (08) අළුයම 12.30 ට පමණ කොල්ලුපිටිය පොලිස් වසමේ කොල්ලුපිටිය හන්දිය අසළ වෙළඳසැලක සිදුවූ පිපිරීමකින් වෙළදසැල් 11කට පමණ අලාභහානි සිදුවී…
ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සමාජය පවරන සාම්ප්‍රදායික භූමිකා අභිබවා, තමන්ට බොහෝ ඉහළ ස්ථාන කරා ගමන් කළ හැකි බව, නූතන කාන්තාව සනාථ කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල…
ඉතිහාසයේ මුල් වතාවට සම්පූර්ණයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා පිටත්විය.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස්…
2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුවේදී රැස් වේ. පසුගිය 5 වැනි දින අයවැය පාර්ලිමේන්තුවට…
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
අද සිට කාන්තාවන්ට වෙන්වූ විශේෂ කාන්තා දුම්රිය මැදිරි යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගනී.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් අසූ දහසක මුදලක් අල්ලසක් ලෙසින් ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ගේ…
කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද උදේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියේය.
වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ''වැඩසටහනෙන් ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසයි.
හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත “ද වයිස්රෝයි ස්පෙෂල්”, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල…
ඉහළ ජෛව විවිධත්වයකින් යුතු තෙත්බිම් පරිසර පද්ධතියක් වන බොල්ගොඩ පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම කෙරෙහි මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන අංශය සම්පාදනය කරනු ලබන නැණ මිහිර ශිෂ්‍යත්ව ප්‍රශ්නෝත්තර සංග්‍රහය වෙළෙඳ පොළට නිකුත් කෙරේ.
රුපියල් කෝටි 500 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් ලද තොරතුරු අනුව මීට පෙර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන…
අනුරාධපුර බන්ධනාගාරය අසළ දී කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන…
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
දොඩංගොඩ - ඇල්ල මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් පිළිබඳ කාබන් පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ‍කෙරේ.

Latest News