පන්නිපිටිය - ඇරැව්වල නිවසකින් සොරාගත් රුපියල් කෝටි 700 වටිනා මැණික් සහ දියමන්ති වලින් රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය සොයා ගෙන…
නෝර්වේජියානු රාජ්‍ය ලේකම් මැරයියාන් භාගන් මහත්මිය, අද දිවයිනට පැමිණීමට නියමිතයි.
නිදහසින් පසු සැකසුණු 73 වැනි අයවැය, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙය වත්මන් රජයේ පස්වැනි අයවැයයි.
මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් කිරීමට ගිය අයථා රක්ෂණ ගනුදෙනුවක් නිවැරදි කිරීමට ප්‍රවාහන සහ…
2020 වසරේ ජනාධිපති නැවතත් සිංහල ජාතික ඇඳුම අදින අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අයවැයට ඡන්දය දීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රටතුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
රජයේ පස් වැනි අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොට සියලු ජනතාවට මූලිකව අධ්‍යාපන, සෞඛ්ය, සහ ජිවනෝපාය අවශ්‍යතාවන්…
දේව ආරූඩයෙන් ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ගිය ගලේවෙල ප්‍රදේශයේ තිදරු පියෙක් අද (04) අලුයම එම ස්ථානයේ දී මිය ගොස් ඇත.
බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන දිවයින පුරා බැංකු සහ සුපිරි වෙළඳසැල් වලින් මුදල් හා භාණ්ඩ මිලදී ගැනිමේ වංචාවක නිරතවු තිදෙනෙකු මාර්තු…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සදහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත. 
ජනාධිපතිතුමගේ මහා ශිවරාත්‍රී පණිවුඩය
වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇති…
රත්ගම ප්‍රදේශයේ දී අතුරුදන්වූ පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකථන මාතර දික්වැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනේ.
තංගල්ල, රැකව කලපුව ආශ්‍රිතව කකුලුවන් ඇති කිරීමේ “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතියක් ඇරඹේ.
රට් ප්‍රවෘත්ති තුළින් අසන්නට ලැබෙන්නේ අසුබ පුවත් බව ජනතා විමුක්ති පෙරමුණේ ලෙක්ම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.
රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ හැටන් නගරයේ උද්ඝෝෂණයක.

Latest News