නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මිය ගොස් තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ට එකම අගයකින් පිරිනමන ප්‍රවාහන හා බාධා දීමනාව සංශෝධනය කිරිමේ යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉදිරිපත් කර තිබේ.
සාම සාධක මෙහෙයුම් සඳහා හමුදාවන් යෙදවීමේදී අන් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දෙන සහය අගය කරන…
පා. ම. නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කිරීම, නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට අද(30) ඉදිරිපත් කර තිබේ.
මහවැලි සී කලාපය ඇතුළු ප්‍රදේශ රැසක පවතින වන අලි ගැටළුවට විසඳුම් ලෙසින් මහවැලි සී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර් 21.5…
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් මානව සම්පත ඉහළ නැංවීමේ අරමුණින් හෙද හෙදියන් 1608 සෞඛ්‍ය අමාත්‍යංශයට බඳවා ගැනේ.
ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “මතින් නිදහස් රටක්” වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද(30) පෙරවරුවේ අාරම්භ වේ.
කොළඹ මහ නගර සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරුණු කොළඹ බාලදක්‍ෂ මාවත අද ජනතා අයිතියට පත් කෙරුණා.
කින්නියාහි කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර…
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවැත්වු ‘කොළඹ නාවික අභ්‍යාසය’ අද ( 29) සාර්ථකව නිමාවට පත්විය.
තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඩා ගම්මානපහ, ඉත්තවෑකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් පස් ජාවාරමක් සිදුවන බවට, ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මහවැලි සී කලාපයේ ගිරාදුරුකෝට්ටේ ග්‍රාමසේවා වසම් 18 ක ජනතාව වන අලිගෙන් පීඩා විදින විඳිණු ලැබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මාර්තු 15 වැනිදා දක්වා කල් දමා…
පාසල්වලට මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කරයි.
බගවන්තලාව රොබ්ගිල් වතුයායේ වතු නිවාස පේලියක ගින්නකින් නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බව පොලීසිය පවසයි.
කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ජාවාරමේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදි නාවික හමුදාවට ‍එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ…
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය සහ…
ජර්මන් රජය විසින් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනයට පිරිනම සහයෝගයට, ප්‍රශංසාව පළ කරන බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.
මොහොමඩ් මුසම්මිල්  මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 

Latest News