ජාතික නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්ම මේ වනවිට ක්‍රියාත්මකයි. 
අභිමානවත් 71 වැනි ජාතික නිදහස් දිනය අදයි.
නාවලපිටිය සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහනය කෙරෙන දුම්රියක් අද පස්වරුවේ කොටගල දී පීලි පැන තිබේ.
පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් දැරිය කලාඔයට විසි කළ බව ඇගේ මව පාපොච්චාරණය කර තිබේ.
තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 02 වන සැමරිමට කටයුතු කරනු ලබයි.
ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානබාර නිලධාරියාට බැන තර්ජනයකර පහරදි ඇති බව ඇල්ල…
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටිය දී දිවි පිදූ සැරයන් එස්.එස්. විජේකුමාර මහතාගේ මෑණියන්, බිරිඳ…
විෂය භාර අමාත්‍යවරයා ලෙස පළාත් සභා ඡන්දය පවත්වන දිනය තනිව තීරණය කල නොහැකි බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්…
මාලදිවයින් ජනාධිපති, ඊබ්‍රාහිම් මොහොමඩ් මහතා ඇතුළු දූත පිරිස අද දහවල් දිවයිනට පැමිණ තිබේ.
කටුනායක අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි, ගුවන් තොටුපොළ රූගත කරමින් සිටි මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකීය විදුලිබල ක්‍ෂේත්‍රයට නව තාක්‍ෂණය හඳුන්වා දෙන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පකිස්තානු “අමාන්“ නාවික අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුරළ නෞකාව“ ඊයේ පකිස්තානය බලා පිටත්ව ගියා.
දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය කුසලතාවයෙන් සහ නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත්…
පිළිකා මගින් සිදුවන මරණවලින් සියයට තුනෙන් එකක් වළක්වාගත හැකි නිසා, කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණ සුවය ලැබීය හැකි බව, විශේෂඥ…
හැටන් සිංගිමලේ රක්‍ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්‍රහණනයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහනයේ ද පෙර…
කෘමීන් හා සමනලුන් වර්ග රැසක් නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චෙකොස්ලෝවෙකියානු ජාතිකයන් පස් දෙනෙකු සිංහරාජ වන රක්‍ෂිතයට…
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු…
දික්වැල්ල, නිල්වැල්ල උඩවෙල ප්‍රදේශයේ නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය මහාපරිමාණ ඩිසල් ගබඩාවක් සමඟ ඉන්ධන අළෙවි හලක්, තංගල්ල කොට්ඨාස දිසා විෂමත්…
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද මහනුවර ගොස් ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේය.

Latest News