නිවුන් පාසල් දරු-දැරියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සුහද හමුවක් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී ඊයේ පැවැත්විණ.
යාන් ඔය වාරි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග විසින් රේගු වෘත්තීය සමිති ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවමින් තමන්ට එල්ල කළ…
සති අන්ත දිර්ඝ නිවාඩුවට කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කෙරේ.
සේනා දළඹුවා ව්‍යාප්තියේ යම් පාලනයක් සහ මර්ධනයක් ඇතිවි ඇතැයි කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.
මාතර, ගන්දර ප්‍රදේශයේ ඊයේ (01) නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
11.6 kg ක බරින් යුතු රුපියල් කෝටි 8 කට වඩා වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කල්පිටියේ දී අත්අඩංගුවට…
දෙමටගොඩ - 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.
කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
මෙරට නිෂ්පාදිත රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීම ඊයේ (01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා…
ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ලබන ජුනි මස වනවිට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
වයඹ පළාතේ රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම් දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය නිකවැරටියේ දී අද (01) ආරම්භ…
මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පෙරවරුවේ විවෘත කෙරිණි.
රටක සංවර්ධනයේ වැදගත්ම ක්‍ෂේත්‍රයක් තමයි ග්‍රාමීය සංවර්ධනය කියන්නේ.
ගංගා ආශ්‍රිත වැලි කැනීම්, පරිසර හිතකාමී ලෙස සිදු කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ආරම්භ කර තිබේ.
වැලිකඩ,මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවා ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක…
ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…
ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට ඇතුළු වී එහි පිරිසකට පහර දුන්නේ යැයි සිද්ධියට සැකකෙරෙන, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය…

Latest News