පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි නිවසක වහලක් තුළ සඟවා තිබියදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සොයා ගෙන තිබේ.
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් නිර්භීත දේශපාලන තීන්දු ගත යුතු බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට…
“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන දීප ව්‍යාප්තව හඳුන්වා දෙමින්, 2025 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීම රජයේ අරමුණ බව,…
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගැටලූ නිරාකරණය කර නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුලත් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ…
අතුරුදහන් වූ බව පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් නීතිපතිතුමා හා අධිකරණ අමාත්‍යවරිය වෙත ලිඛිත ඉල්ලීමක් කරමින්…
බෝනොවන රෝග පාලනයට පැනවු වර්ණ සංකේත අනෙකුත් ඝණ ආහාර සදහා අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා…
නොර්වුඩ්  ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ඇතිවූ ගින්නකින් අක්කර 3ක් පමණ විනාශ වී තිබේ.
වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්‍රසය පවසයි.
දේශීය ගම්මිරිස්  ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මහබැංකු බැඳුම්කර කොමිසමට විකෘති කරන ලද දුරකතන ඇමතුම් අඩංගු හඬ පටයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගොනු කර ඇති…
හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) නැවතත්…
ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරෝධය පළ කිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නැතැයි  අධ්‍යාපන ඇමති පවසයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වුවහොත්, මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා…
 වතු කම්කරුවන් පිරිසක් හැටන් - මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10.00 සිට උද්ඝෝෂණයට නිරත වෙයි.
උතුරේ පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් 249ක් අලුතින් බඳවාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම අද සිදු කෙරේ.
යාවත්කාලීන කෙරුණු මිරිස්ස, හික්කඩුව සහ බෙන්තොට ජීවිත ආරක්ෂක කුටි සහ ජෙට් ස්කීස්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාරදීම අද සවස සිදු කෙරේ.

Latest News