හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයින් තිදෙනෙක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබේ.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යාම සඳහා දෑතට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන  මෙන්…
වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටා තිබෙන විනෝද උද්‍යානයක කතුරු ඔන්චිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බලපතල තුවාල ලබා සිටි දියණිය (13) මිය ගොස්…
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා අද ඉල්ලා අස්කර…
පිටකොටුව ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙදුන් සිය ව්‍යාපාර වසාදමා අද විරෝධතාවක නිරතව සිට ව්‍යාපාර වසා දමා අද විරෝධතාවක…
නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනාගාරයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හලාවත, කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේ දී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාලි රාජ්‍යයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ මේජර් දිනේෂ් ජයවික්‍රම සහ සැරයන් සමන් විජේකුමාර යන මහත්වරුන්ගේ දේහ අද ශ්‍රී ලංකාවට රැගෙන…
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම උදෙසා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන්…
වසර 71 ක් රටේ සෙසු ජනතාව මෙන්ම ආදිවාසී ජනතාව සමරන්නේ නිදහසක් නැති නිදහස් දිනයක් බව ආදි වාසී නායක වනස්පති ඌරුවරිගේ…
ජාතික දිනයට සමගාමීව පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ගල්කිස්ස මුහුදු තීරයේ දී අද පැවැත්විණ.
පුත්තලම, සාලියවැව, සෙනුරි තිෂාරා නමැති සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ මව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට…
මෙම සති අන්තයේ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් ලක්ෂ  දෙහමාරක් පමණ පැමිණ ඇතැයි, නල්ලතන්නිය පොලිසිය පවසයි.
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය මෙහිදී ජනතාවට ප‍්‍රදර්ශනය කිරීම…
පුත්තලම, සාලියවැව ප්‍රදේශයේ දී සිව් හැවිරිදි දැරිය ඝාතනය කර සිරුර කළාඔයට දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මව අද පුත්තලම අධිකරණය හමුවට…
යෝජිත ජාතික ආණ්ඩුවට තමා තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (04) ප්‍රකාශ කළේය. 
71 වැනි නිදහස් සැමරුම් නිමිත්තෙන් සිරකරුවන් 500කට වැඩි පිරිසකට අද නිදහස හිමිවිය.
 දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස් අත් දකින පුරවැසියන් ලෙස, දිවි ගෙවීමට, ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව…

Latest News