අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (28) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව…
චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් අද (28) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබේ. 
අද සහ හෙට (28 - 29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ සිදුකෙරේ.
අද (27) දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්....
මෙරටින් 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ඩෙමෙට් සෙකර්සියෝග්ලු මැතිනිය අගෝස්තු 25 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්. 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 64,64296 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එමෙන්ම,…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතයි.
බගවන්තලාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන් 250 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම (27)…
ලංකා සීනි සමාගම හරහා ජනතාවට අවශ්‍ය සීනි සතොස මගින් සහනදායි මිලට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීම සිදුකෙරේ.
2021 උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා…
නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 626 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

Latest News