මේ මස ඇතුළත වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ කිසිදු බලපෑමකින් තොරව, තමන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
ජපන් රජය හා යුනිසෙෆ් එක්ව මෙරට එන්නත්කරණ ක්‍රියාවලියට උපකරණ පරිත්‍යාග කරයි.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, මෙරට මුළු ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස, 56%ක් බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය…
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර…
ගුරු විදුහල්පති ගැටලුව විසදීම සම්බන්ධයෙන් තම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු…
නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් පරිත්‍යාග කර ඇත.
මෙරට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කර…
පාරිභෝගිකයන් සදහා භාවිතයට නුසුදුසු සීනි තොගයක් පාරිභෝගික අධිකාරිය වටලා තිබෙනවා.
මොනරාගල තනමල්විල ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයෙන් කිසිදු අහිතකර බලපෑමක් නැති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය සභාපති අනුර වල්පොල…
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ලාංකීය දේශපාලන ගමන් මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කිරීමට සක්‍රීයව දායක වූ…
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) උදේ අභාවප්‍රාප්ත විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්......
ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්ත ශාලාව, මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ගමන් ගන්නා අලි-ඇතුන් සඳහා උක් දඬු ලබාදී තිබේ.
මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්......

Latest News