දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළෙඳුන් සඳහා අද දිනයේ ද විවෘතව තැබේ.
මන්නාරම මුරුංගන් පන්නිවෙට්ටුවාන් හන්දිය අසළ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ‍කිලෝ ග්‍රෑම් 133ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්…
වයස අවුරුදු 60ක් වන ඩී.අයි. අනුරසිරි මහතා සිය 60 වැනි උපන් දිනයේ දී මැරතන් ධාවනයේ යෙදී තම මව බැලීමට ගිය…
නිරෝධයන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 718 දෙනෙකුට අද උදේ 6.00න් අවසන් වූ පැය 24…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 93 ලක්‍ෂ 51,672ක් මේ වනවිට ලබාදී තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන අදත් දිවයින පුරා සාර්ථකව පැවැත්වේ.
දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ (28) දින සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවෙන් එකසිය පහළොස් දෙනෙකුගෙන්, හතළිස් හතර දෙනෙකු කොවිඩ්-19 රෝගයට ගොදුරු…
එන්නත්කරණය අසාර්ථක කිරීම සදහා විවිධ පුද්ගලයන් විසින් විවිධ උපක්‍රම භාවිත කරන ආකාරය වර්තමානයේ සුලභව දක්නට ලැබෙන දෙයක් වන අතර එක්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මරණ දඬුවම නියමව සිටි පාතාල කල්ලි සාමාජික මොහොමඩ් නවුෆර් නොහොත් "පොට්ට නව්ෆර්" නැමැත්තා මියගොස් තිබේ.
රට තුල කිසිදු ඖෂධ හිඟයක් නැතැයි, ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,764 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පරිත්‍යාගයක් ලෙස ලැබුණු අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ද අද අළුයම මෙරටට රැගෙන එනු ලැබීය.
ලංකාව පුරා විශාල වශයෙන් තත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවි කරන බවට ලැබෙන මහජන පැමිණිලි මත අද (28) දින සිට වැටලීම් ක්‍රියාත්මක…
2021 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කළ අංක 2241/37 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුලත් නව ආගාමික හා විගාමික රෙගුලාසි අනූව…
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි 2,203 ක් අද (28) පිටව ගියේය.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 19,163,620ක් ලබා දී තිබේ.
මධ්‍යම කදුකරයට විටින් විට තද වැසි සමග අධික සුලං, ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදි කිරීමට සැලසුම් කර තිබූ ඇවිදින මංතීරුවේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුලදී පුද්ගලයින් 667…

Latest News