මෙරටින් තවත් කොරෝනා මරණ 209ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (26) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියේය.
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් අද (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු විවෘත…
මෙරට ජනතාවට මේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා එක්කෝටි අසූ තුන් ලක්‍ෂ 41,871ක් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය…
මෙරට සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතාගේ හා…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ දින සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා…
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා (අගෝ.25) දින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක්…
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අද (26) දිනයේ ද මධ්‍යස්ථාන 438කදී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදු කරන බව,…
රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි…
සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති…
තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,082 දෙනෙකු ඊයේ (25) දින පස්වරුවේ හඳුනාගෙන ගැනීමත් සමග දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 4,483ක්…
අද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි හැකි බව කාලගුණ…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News