බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි නොකිරිමට පිටපළාත් බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි.
අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 76050 ක්‌ අද අලුයම 2.30 ට පමණ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවා.
දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ සවස හයෙන් පසුව ගමන් කරන වාහනවලට තනි අලියෙකුගෙන් බාධක සහ හිරිහැර සිදු වෙන බව වාහන හිමියෝ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,172 දෙනෙකු ඊයේ (22) පස්වරුවේ හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක් බව…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,110 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 213වැන්න නිකිණි පුන් පොහොය…
කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රු. 2000/= දීමනාවක් ගෙවීමට…
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද රාත්‍රී වීථි සංචාරය කෙරේ.
ඔක්සිජන් තොගය රැගත් ඉන්දියාවේ නාවික හමුදාවට අයත් සත්ති නෞකාව අද පස්වරු දෙකයි 02:45 ට පමණ කොළඹ වරායේ සමගි පර්යන්තයට පැමිණියේය.
ආරුගම්බේ මුහුදු තීරයේ දියමත ලිස්සායෑම සඳහා පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට නිරෝධායන නීති යටතේ එම ක්‍රීඩාවේ යෙදීමට අවසරදීම ගැන ඔවුන් ජනාධිපතිතුමා…
වත්මන් අර්බුදය ජයගැනීමට සියලු දෙනා එක්වී පාට, පක්‍ෂ භේදයකින් තොරව ක්‍රියා කළ යුතු බව ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්ම්ක පෙරේරා මහතා පවසයි.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2602කට ලබාදී තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි 77ත් ලක්‍ෂ 9118ක් මෙරට ජනතාවට ලබා දී තිබේ.
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව…
ලබන සඳුදා සිට හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය අදයි.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (21) කරන ලද මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක්…

Latest News