මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්......
'කොවිඩ්-19' ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් කළුතර…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 16,677ක් මෙතෙක් එන්නත් කර නැතැයි,සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොව්ඩ් 19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා අද උදේ අභාවප්‍රාප්ත විය. මිය යන විට…
නිරෝධායන ඇඳිරිනීතය කඩ කරන්නන් සොයා දිවයින පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.
'කොවිඩ් – 19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ තුන (300,000) බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව…
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 79 ලක්ෂ 36,966ක් ලබා දී තිබේ.
අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීම මේ දිනවල සිදු කෙරේ.
කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බව පවසමින් ව්‍යාජ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි…
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ,ගොවින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේ…
චීනයේ නිෂ්පාදිත ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
අද (24) දිනයේ දිස්ත්‍රික්ක 20ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
එම නිවේදනය පහතින්....
වයස අවුරුදු 60ට වැඩි පිරිසට එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්...
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණා.
රජයෙන් කිසිඳු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා පමණක් රුපියල් 2000 දීමනාව අද(23) සිට ලබාදීමට තීරණය කර…

Latest News