ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාමික සේවක, ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 2,785 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
කර්මාන්ත අමාත්‍යාංශයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගෙන යාමේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......    
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන සියලු ආයතන සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
'කොවිඩ් - 19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.
මධ්‍යසාර සහ දුම්වැටි භාවිතාකරන පුද්ගලයින්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව,සෞඛ්‍ය අංශ පවසයි.
නිධන්ගත ස්නායු රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ද එන්නත් ලබාගැනීම සුදුසු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ට රුපියල් 2000ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු රැස්කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා…
කොවිඩ් වසංගතය පරාජය කිරීමට කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ජාතිය අමතමින් සියලු දෙනාගෙන් ඉල්ලා…
ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඊයේ…
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි හැත්තෑපන් ලක්ෂ අසූ හත් දහස් හයසිය අසූ අටක් මෙරට ජනතාවට ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ…
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ලබන සඳුදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතය පැනවීමත් සමග වෙළෙඳසැල් වසාදමා ගමනාගමනය ද සීමා වී ඇති…
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි…
ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (20) දිනයේ නැවතත් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,500 සීමාව ඉක්මවා ගියේය.
යුද හමුදාවේ මූලිකත්වයෙන් අද (21) දිනයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරේ.
වයස අවුරුදු 60ට වැඩි පිරිස එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.
එන්නත්කරණය සම්පූර්ණ කළ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව 65% කින් අඩු බව වාර්තා වී ඇතැයි,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, …
මසකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

Latest News