සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප හෙට හා අනිද්දා ගෙවීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් 19 ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ…
විෂබීජානුහරණය සඳහා ඊයේ දිනයේ වසා තැබුණු කොළඹ - මැනිං පොදු වෙළදපොළ අද යළි තොග වෙළඳාම සදහා විවෘත කෙරිණ.
යළි විවෘත වූ ගම්මානවල ජනතාවගෙන් ශරීරික දුරස්ථභාවය තව දුරටත් ආරක්‍ෂා කර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
ඊයේ (03) දිනය වාර්තා වූ ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති…
අද සිට (04) 08 වැනිදා දක්වා කාලය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව, බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළේය.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ වර්ග මිලදී ගැනීමට අද දින නිවසින් බැහැරව හා හැක්කේ…
මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ දී ආසාදිතයින් 13ක් හඳුනා ගැනීමත්…
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන එනු ලැබීය.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි.
තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බන්දුල…
රට ව්‍යසනයකට මුහුණ දී සිිටියද එම ව්‍යසනයම අවස්ථාවක් කර ගනිමින් ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ දිනවල නව නිපැයුම් සිදු කරනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21ක් සඳහා හෙට (04) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලය වෙනස් වේ.
ලබන 11 වැනිදා සිට සියළු පොදු ප‍්‍රවාහන සේවා සැපයෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව පමණක් බව මගී ප‍්‍රවාහන කළමාණ…
2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇඳිරි නීති සමයේ විවිධ ස්ථානවලදී නීති විරෝධී ලෙස හැසිරුනු බවට සැකපිට අත්අඩංගුවට ගත් 45,000ට අධික පිරිසකට සාමාන්‍ය අධිකරණ කටයුතු ආරම්භ…
හුදෙකලා කර තිබූ මරදාන, ඉමාමුල් අරූස් මාවත ප්‍රදේශයද අද සිට විවෘත කෙරුණි.
නාවලපිටිය ප්‍රදේශයේ හුදකලා කල ගම්මානයේ නාවික හමුදා සෙබලෙකුගේ පවුලේ සමාජිකයන්ටත් කොරෝනා වෛරසය අසාධය වි ඇති බවට තහවුරු වී තිබේ.

Latest News