පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී…
රටේ පවතින නොසන්සුන්තාව මඟ හරවා සාමාන්‍ය ජන ජිවිතය යළි පවත්වාගෙන යාමට හැකි ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බව, ජනතා…
ශ්‍රී ලංකාවේ 321 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම තමන් බාරගන්නා බව, ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයි.එස්. කල්ලිය ප්‍රකාශ කරයි.
පානීය ජලයට විස මිශ්‍රකළ බවට බොරු ප්‍රචාර පැතිරවූ මාදම්පිටිය පදිංචි සැකකරුවන් දෙදෙනෙක් බ්ලූමැන්ඩල් පොලීසි මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…
නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්විය.
ශ‍්‍රී ලංකාවේ මතුව ඇති ත‍්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පළ කරන බව විදෙස් තානාපතිවරු…
බෝම්බ සවි කර ඇති බවට සැක කෙරෙන වාහන 2ක් කොළඹට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්.
රොටුඹ අමිල හෙවත් අමිල සම්පත් ලබන මැයි 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්චි මෙනවිය නියෝග…
පසුගියදා බෝම්බ ප‍්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (23)…
ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්…
මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් පිරිසකගේ අවසන් කටයුතුවලට අදාළව විශේෂ යාඥා මෙහෙයක් අද (23) පෙරවරුවේ එම දේවස්ථානයේදී සිදු…
පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස…
ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු තීරයේදී ඊයේ(22) අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 275 පකිස්තානු මුහුදු සීමාවේදී මෙරට ධීවරයින්ට ලබා…
දිවයිනේ රජයේ විශ්වවිද්‍යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා අප්‍රේල් 29 වැනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
දිවයින තුල පවතින හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මගීන්ගේ සහ දේපළවල ආරක්ෂාව සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර රැසක් ගෙන තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීම සම්බන්ධවයි. 
ති‍්‍රවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ඒකාබද්ධ කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක…
හදිසි නීති රෙගුලාසි යටතේ ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

Latest News