ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ශ්‍රී ලාංකික ධජය අලෝක රට මගින් නිර්මාණය කරමින් ප්‍රහාරයෙන් විපතට පත්වූවන්…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා…
සමාජ ජාල මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
පුත්තලම, නූර් නගර් ප්‍රදේශයේදී  බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, සජීවි පතරොම් 6ක්, හිස් කොපු 05ක් හා ගංජා මිලිග්‍රෑම් 380ක්…
ඊයේ රාත්‍රි 10.00ට ක්‍රියාත්මක වූ පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් විය.
පසුගිය පාස්කු ඉරිදා දින ජාතික තව්හීඩ් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ…
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර…
සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ විනාශකාරී ක්‍රියා සම්බන්ධව දැනුම්දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.
අද (25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ෂැංග්‍රී ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ යැයි සැකකරන ලොරියක් සොයා ගැනීමට පොලීසිය…
බ්‍රිතාන්‍ය විලියම් කුමරු පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය සිහි කිරීම, නවසීලන්තයේ විරු සැමරුම් උත්සවයක දී…
පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය අද (25) රාත්‍රී 10.00 සිට හෙට (26) අළුයම 04.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
තාවකාලිකව බුර්කාව පැළඳීමෙන් වලකින ලෙස, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය, මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
කොළඹ මෝදර, මුතුවැල්ල මාර්ගයේ අද (25) දහවල් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බෝම්බ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…
ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලබන නිල නිවේදන පමණක් පිළිගන්නා…
ඇතිවී තිබෙන තත්වය හමුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

Latest News