බඩ ඉරිඟු වගාවේ සමස්ථ තිරසර භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය මෙන්ම, ආයතනික හා තාක්ෂණික මැදිහත්වීම අත්‍යවශ්‍ය බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…
මෙම වසර අවසන්වීමට ප‍්‍රථම තවත් නව ආදර්ශ ගම්මාන 727 ක ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත වන අතර, ඒ අනුව ගතවු සිව්…
ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව සංවිධානාත්මක හා  සියළු පක්ෂවල සහයෝගය ඇතිව ලබන සතියේ  දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව,  ලක්ෂමන් කිරිඇල්ල මහතා…
ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේසිදු කළ සෝදිසි කිරීමක දි පොලිස් නිළධාරීන් විසින් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.  
රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදූ වී ඇති දූෂණ පිළිබඳව සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත් කරන බව…
අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් පිළිබඳ නීතිමය ක්‍රියාවලියක් ඩුබායිහිදී ද සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
කුමන බාධක පැමිණියත්, ඉදිරි මාස 2ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා බරපතල අපරාධ සිදුකරන්නන්ට එරෙහිව, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව, ජනාධිපති…
ඩුබායි නුවරදී අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ, මාකඳුරේ මධූෂ් හෙවත්,…
රජය සැමවිට අලි-මිනිස් ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවයකින් වැඩ කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පවසා…
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට එච්. පී. උඩුරාවණ මාවතේ අද(06) සිදුවූ රිය අනතුරකින් අවුරුදු 29ක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට ඉදිරි අය-වැයෙන්, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය…
ලංකා බැංකුවට හා මහජන බැංකුවට වැඩබලන සභාපතිවරු පත්කෙරේ.
වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු…
වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.
හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගැනීමට නියමිත තිබේ.
අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව රහස් පොලිසිය ගොනුකර තිබෙන නඩුව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගට…
බැඳුම්කර කොමිසම වෙත පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් දුරකථන හඬපට වලට අදාළ අනුපිටපත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක්…
දකුණු පළාතේ පොල් වගාවට වැළඳී ඇති කොළ මැලවීමේ රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාතේ අතිදුෂ්කර රෝහල් සඳහා අද ගිලන් රථ පිරිනැමිණ.
කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News