මන්නාරම, ග්‍රෑන්ඩිබසාර් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අලෙවිසැළක ඊයේ රාත්‍රී 9.05ට පමණ හදිසි ගින්නක් හටගැනිණ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කිිරිමට ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප…
උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරන “අර්ත් වොච්මන්“ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලයේදී අද පැවැත්විණ.
ඩුබායි සිට අද උදෑසන මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රැගෙන ආ රුපියල් 16 ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන…
උතුරු-නැගෙනහිර සිදුවූ ගංවතුර හා නියඟයෙන් හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද (12) අල්ලස් හෝ දුෂණ…
ඩුබායි බ(ර්) පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරුවේ.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය 1AB, කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව…
2012 වසරේ වැලිකඩ සිරකරු ඝාතන සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටින එමිල් රන්ජන් ළමාහේවා ලබන 26 දක්වා යළි රිමාන්ඩ් කෙරේ.
රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේ නිරත බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සමඟ ඩුබායි රටේ අත් අඩංගුවට පත්ව ඇති බව අධිකරණ…
කටාර්හි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාකළ අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක දී සියදිවි හානි කරගත් තරුණියක් ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස බලකරමින් අද (12) විරෝධතාවයක් පවත්වා ඇත.
බේස්ලයින් පාරේ වෙස්ලි විද්‍යාලය අසල කන්ටේනර් රථයක් පෙරලීමෙන් රිය අනතුරක් සිදුවී ඇත. ඒ නිසා බේස්ලයින් පාරේ බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට දැඩි…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කිරිමේ නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට බලාපොරොත්තු…
දිවයිනේ රෝහල් 13ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 1,600ක් වෙන්කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු, ඉංගිරිය පොලීසිය විසින් ඊයේ(11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හෙල්මට් ආනයනය තහනම් කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලූ සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව…
ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (11) සඳුදා මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර…

Latest News