සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා තවදුරටත් ඩුබායි පොලිසිය බාරයේ පසුවන බව, එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න…
මල්වතු-අස්ගිරි අනුනායක හිමිවරු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙති.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ(10) රාත්‍රී සිදුවූ රිය අනතුරකදී පොලිස් නිලධාරියෙකු පිස්තෝලයක් පෙන්වමින් බිය වැද්දීමක් සිදු කර ඇත.
රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මැතිවරණ වර්ෂයක් වු මෙම වසරේ දේශපාලනඥයින් මැතිවරණ සටන්වල නිරතව සිටියද, ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ආර්ථිකයේ…
ඊයේ(10) ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු, වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද(11) අත්අඩංගුවට ගෙන ඇත.
මාර්තු අවසන් වන විට ඖෂධ හිඟයට විසදුම් පිරිනමන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
2000 වසරේ ඝාතනයක් සිදු කිරීමට වැරදිකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර ඇත.
මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අතින් පත්වීම් ලබා ගත් අතර එම අවස්ථාව අරලියගහ…
මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගොස් රට බෙදන්නවා කියා රටේ ජනතාව භයට පත් කර ඡන්ද ගැනිමේ උත්සහයක නිරත වන…
ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට…
ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හා පොලිස් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යාමට එරට අධිකරණය අද…
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය වසරේ දීප ව්‍යාප්තව සිදු කළ වැටලීම්වලින් අනවසරයෙන් විදුලිය ලබාගත් 2522 දෙනෙකු නීතියේ රැහැනට…
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා මුණගැසෙයි.
ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය තීරණය කර තිබේ.
දිවයින හරහා සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි පවුල් 2000කට පමණ සෙත සැලසෙන නව ජල ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණ.
තණමල්විල නගරයේ දී අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි.

Latest News