“සේනා“ දළඹු වසංගතය මර්දනයට අවශ්‍ය සහය රජයට ලබාදෙන බව, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
එකාබද්ධ වෘත්තිය සමිති කරන ඉල්ලිම සාධාරණ ඉල්ලිමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
කුරුණෑගල, දොඩන්ගස්ලන්ද වෙල්යායකට අද පෙරවරුවේ විදේශිකයින් 14 දෙනෙක් රැගත් වායු බැලුනයක් ගොඩ බස්සවා තිබේ.
වත්තල හේකිත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
Up date -ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (ජනවාරි 13) නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි…
එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නය නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් පවසයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදට නොගැලපෙන බැවින් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේ පාරු ඇළ ප්‍රදේශයේ ඉතා රහසිගත කැස්බෑවා මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත්…
ස්වාධීන අධිකරණය, පොලිස් කොමිසම, රාජ්‍යසේවා කොමිසම, අල්ලස් කොමිසම මෙන්ම දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොර සාධාරණ සමාජයක් සහ යහපාලන රජයක් බිහිවූයේ මාදුළුවාවේ…
මතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරුවල වී වගාවේ හදුනා නොගත් රෝගයක් පැතිර යෑම හේතුවෙන් ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 
අඹේවෙල කිරි පිටි කර්මාන්ත ශාලාවෙන් සත්ව ආහාර පිණිස නිකුත් කළ කිරි පිටි තොගයක් කුලියාපිටියේ දී පුද්ගල පරිභෝජනය සඳහා ඇසුරුම් කරමින් සිටියදී…
නිවස ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තාවේ. ත්‍රීරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා…
එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහයෝගය දක්වන නළු නිළියන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක් මාධ්‍ය ආයතනවලට එරෙහිව උද්ඝෝෂණ කල බව…
ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා පිරිත් දේශනයක් රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම…
අපේ රට කඩනව, බෙදනව කියන බොරු ජාතිවාදි බිල්ලන්ට ජනතාව බයවෙන්න එපා. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වෙන්නේ ජනතාවගෙ කැමැත්තෙන්.
ඒකීය රටක් තුල සෑම පුරවැසියෙකුටම එකට ජීවත් වියහැකි පදනමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව, ක්‍රීඩා හා ඩිජිටල් යටිතල…
බදුල්ල, රඹුක්පොත ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් දිගුකළක සිට නතර කර දමා තිබේ.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පුතා විසින් පියා ඝාතනය කිරිමක් අම්බලන්තොට අරවන මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාද්දුව, තල්පිටියේ දී අපරික්ෂාකාරී ලෙස ගාලු පාර හරහා ගමන් ගත් යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ. 

Latest News