නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් මස 14 දින 2330 පැය වන විට උතුරු අක්ෂාංශ 8.8 සහ නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 540…
එළඹෙන උත්සව සමය වෙනුවෙන් මහජන ආරක්‍ෂාව හා රථවාහන පාලනය සදහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් අද…
අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා, වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.
බලංගොඩ ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම සාර්ථකව ක්‍රියාත්මකයි.
ජනප්‍රිය ගායකයෙකු සහ වාදන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත උපාලි කන්නන්ගර මහතාගේ අවමංගල්‍ය, කොහුවල පොදු සුසාන භූමියේ දී හෙට සවස 4.00ට සිදු…
මහින්ද රාජපක්‍ෂ මහතා, හෙට (15) විශේෂ ප්‍රකාශයක් කර, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා…
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන්නැයි…
2008 - 2009 වසරවල පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික…
අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
බේරුවල මුහුදු ප්‍රදේශයේ දී පසුගියදා (5) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 231ක්  අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු වන දුලිප් ලසන්ත ද සිල්වා…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු 22 වැනිදා යළි කැදවීමට තීරණය කෙරේ.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කළේය.
මොරගස්මුල්ල, රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 18ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය පසුගියදා මාධ්‍යයට කළ කරුණ දැක්වීමක් සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට…
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 09 දෙනෙක් තුවාල…
update අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ පෙත්සම්කාර පාර්ශවයේ මුලික කරුණු…
කලුතර නගරයේ ආපන ශාලා 10කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ කියා සිටියා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී  යැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කලේය.

Latest News