ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටු වන දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.
ඉදිරි වසරක කාලය තුල රාජ්‍ය පාලනය කිරිම සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි.
තමාගේ ප්‍රමුඛ කාර්යය රට සාමාන්‍ය තත්වයට පත්කර යළි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.
බණ්ඩාරවෙල-හපුතලේ ප්‍රධාන මාර්ගයේ කොලතැන්න රේල් ගේට්ටුව අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට පෙරළී තිබේ.
රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙසයි.
යහපාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගුණාංග ස්ථාපිත කිරීම තුල අර්බුදකාරී අවස්ථාවේ ඇතිවීමට තිබූ නොසන්සුන්තාවන් අවම වීමට බලපෑ බව හිටපු ජනපතිනි…
සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්කර තිබේ.
අද නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරු දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ කෙටි සටහනක්.
රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පේතායි සුළි කුණුටුව ඉදිරි පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින්…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.
හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමඟ බංගලාදේශ කාන්තාවක් දෙහිවල, ගාලුපාර පිහිටි අවහන්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි තුනක් පමණ වූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට ගැනේ.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාද, ඉන් පසු 24 පැය…
ඉදිරි තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහාත් තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මහින්ද…
ජනතාවගේ ජීවන තත්වය නැංවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටුකිරිමට සියලූ පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. 
පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අධිකරණයෙන් වැඩ තහනමට ලක්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට අගමැතිධූරයක් නොතිබූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
  අධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනූව නව අගමැතිවරයෙකු පත්කර ගැනීමට ජනපතිට අවස්ථාව ලබාදෙමින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Latest News